• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රියංකර රත්නායක තවලම්කාරයෙක් වෙයි

1 March 2019
in විලාසිතා

සිනමාව, වේදිකාව, පුංචි තිරය ජයගත් ප්‍රවීන රන්ගන ශිල්පියෙක් වන ප්‍රියන්කර රත්නායක තවලම්කරුවෙක් විදිහට ජීවත් වෙන්න පටන් අරන්ලු. ඒ, මී මුරේ වෙසෙන අවසන් තවලම් කන්ඩායම එක්කලු දැන් සිය පව්ලත් එක්කම ජීවත් වෙන්නේ.

හැබැයි ඒ ඇත්තටම නෙ‍ෙමයි ලගදි තිරගත වීමට නියමිත ෆිල්ම් එකක තමයි ඔහු තවලම් කරුවෙක් විදිහට රංගනයේ යෙදෙන්නේ. ෆිල්ම් එකේ නම ‘සුළඟ අප රැගෙන යාවී’. සිනමා ක්ශේත්‍රයට පා තබන අලුත් අධ්‍යක්ෂකවරයෙකු වන නුවන් ජයතිලකගේ ප්‍රථම සිනමා ආගමනය වන ජ්‍යාත්‍යන්තර සම්මාන වලින් පිදුම් ලැබූ සුළඟ අප රැගෙන යාවී සිනමා පටය ළඟදීම දිවයින පුරා සිනමාහල් වලදී නැරඹීමට ඔබට හැකියාව ලැබෙනවා.

Post Views: 18
Previous Post

ඇමැති අර්ජුන මහ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළට කඩා පනී…

Next Post

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

editor

editor

Next Post

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved