• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවට එන හිටපු ජනපති !

2 December 2019
in දේශීය

තමන් යළි දේශපාලන වශයෙන් උපදින බවත් අවසන් හුස්ම යන තෙක්ම ජනතාවටත් රටටත් සේවය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ,පසුගිය 30 වනදා පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ සංවිධානය කොට තිබූ ‘මෛත්‍රී ප්‍රසාද ප්‍රණාම’ උපහාර උළෙලේදීය.

හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව ජනතාවටත් රට ජාතියටත් ඉ‍ටුකළ මෙහෙවර ඇගයීමට මෙම උළෙල සංවිධානය කර තිබුණි.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ තමා කරනු දේවල් සම්බන්ධයෙන් කිසිවක් කතා නොකරන බවත් විශේෂයෙන්ම මිනිසුන්ට ආදරය කරන මිනිස්සුට වැඩ කරන මිනිස්සුන්ට සේවය කරන අවංක දේශපානඥයන්ට ලෝකයේ නින්දා අපහාස හා අවසානයේ මරණය තමයි අත්වෙලා තියෙන බවයි.

ඒක නිසා තමා වගේ කෙනෙකුට දුප්පත් පවුලකින් ගොඩනැගිලා රටේ රාජ්‍ය නායකයා වීමේ වාසනාව ජනතාව විසින් ලබාදුන්න කෙනෙකුට නින්දා අපහාස කියන එක එච්චර පුදුමයට කාරණයක් නොවන බවයි. ඒවලින් මම පස්සට ගිය කෙනෙක් නොවන බව හෙතෙම පැවසිය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පවසද්දී ඔහු සමිපතයෙකුගෙන් අප කල විමසීමකදී ඔහු පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතාගෙ ඊළග පියවර නැවත මහ මැතිවරණ‍යෙන් පාර්ලිමේන්තුවට පැමිණිමට බවයි. එසේම එහිදී වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට කටයුතු කරමින් අග්‍රාමාත්‍යවරයා වීමේ පරාමාර්ථය ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමිපතයා අප වෙත කියා සිටියේය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හට මෛත්‍රිපාල සිරිසේනගේ සහාය හිමිවන අතර ඔහු විසින් ගන්නා යම් තීන්දු තීරණයකදී මෛත්‍රිපාල සිරිසේන ඔහු සමඟ සිටගනු ඇති බව දන්වා ඇති බව වාර්තා වේ.

 

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

සාමාන්‍ය පෙළ අදින් ඇරඹෙයි

Next Post

රු.බි 90 ක LNG ගනුදෙනුව ගැන වාර්තාවක් ඇමැති මහින්ද ඉල්ලයි

editor

editor

Next Post

රු.බි 90 ක LNG ගනුදෙනුව ගැන වාර්තාවක් ඇමැති මහින්ද ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved