• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවේ ගැටුම නවත්වන්න ජනතාව තීන්දුවක් ගන්න ඕන – හිටපු ජනපතිනිය

15 December 2018
in දේශීය

එක් එක් පුද්ගලයා විසින් සිදු කරනු ලබන විවිධ බල අරගලය තුළ මේ වන විට පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙන යුද්ධය අවසන් කිරීමට සියළු ජනතාව එකතුවී තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්ම්න්ත්‍රණ ශාලාවේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

වර්තමානයේ රටේ පවතින ගැටළු සඳහා එකම හේතුව වන්නේ පවතින ගැටුම් කාරී තත්ත්වය වන බවත් එවා අවසන් කර ගැනීමට හැකි වුවහොත් වර්තමානයේ පවතින ගැටළුද නිරාකරණය කර ගත හැකි බව ඇය සඳහන් කළේය.

මේ වන විට රටේ ඇතිවී තිබෙන ගැටුම පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලට අයත් ගැටුමක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසීය. එසේම එකිනෙකා මෙලෙස බල අරගලයට පොරකන්නේ හොරා කෑමට බව ද ඇය අනාවරණ කළේය.

Post Views: 9
Previous Post

නව අගමැති පස්වරුවේ දීවුරුම් දෙයි … ඇමැති මණ්ඩලයට සදුදා …!

Next Post

ජනපති පිස්සු වැඩ කරනකොට අපිට දුකයි – මන්ත්‍රි මුජිබර් රහුමාන් කියයි

editor

editor

Next Post

ජනපති පිස්සු වැඩ කරනකොට අපිට දුකයි - මන්ත්‍රි මුජිබර් රහුමාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved