• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව අද විසුරුවයි…… ?

7 November 2018
in දේශීය

වත්මන් දේශපාලන අර්බුද හමුවේදී ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අද මධ්‍යම රාත්‍රියේදී සිදුවන බව වාර්තා වේ. එම වාර්තා කියා සිටින්නේ ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)( ඇ ) සඳහන් වන්නේ ජනාධීපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය යන්නයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේදී ආණ්ඩුව විසුරුවා හැරීමට කටයුතු කරනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම විසුරුවා හැරීම සිදුවන්නේ දේශපාලන අර්බුධ වැඩි වීම හේතුවෙන් මෙලෙස විසුරුවා හැරීමට කටයුතු කරන බවයි. එමෙන්ම වත්මන් අගමැති ධුරය දරන මහින්ද රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් වශයෙන් පත් වීමට අකමැති වීම හේතුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් මෙතෙක් පිට නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

 

Post Views: 9
Previous Post

මමනම් ඩීල්වලට හසු වුණේ නෑ …. !- පියසේන කියයි

Next Post

රටම ලේ විලක් නොකර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ විසදන්න එන්න

editor

editor

Next Post

රටම ලේ විලක් නොකර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ විසදන්න එන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved