• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට නව ගිලන් රථ බාර දෙයි

20 June 2019
in ව්‍යාපාර

දිවයින පුරා රෝහල්වලට අතිනවීන ගිලන් රථ බෙදාදීමේ වැඩසටහන යටතේ පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට නව ගිලන් රථයක් ලබාදීම අද (20) දහවල් සිදු කෙරිනි.

කථානායක කරූ ජයසූරිය මහතා වෙත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් නිල වශයෙන් ගිලන් රථය බාරදුන් අතර, මෙම අවස්ථාවට මැති ඇමැතිවරු රැසක් ද එක්ව සිටියහ.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය සදහා ෆොර්ඩි වර්ගයෙන් ගිලන් රථයක් මෙහිදී පිරිනැමුන අතර, එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වෙයි. ජර්මනියේ නිෂ්පාදිත මෙම ගිලන් රථය අතිනවීන පහසුකම් වලින් යුතු ගිලන් රථයක් ද වෙයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එම්.ඒ.ටි සෙනරත් මහතා, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න මහතා ඇතුලු වෛද්‍යවරුන් ද එක්ව සිටියහ.

Post Views: 12
Previous Post

මාතලේ ගොඩිගමුව ජලාශය සංවර්ධනයට පියවර

Next Post

රටේ ඉඩම් විනාශ කරන්න ඉඩ නොදිය යුතුයි – ජනපති

editor

editor

Next Post

රටේ ඉඩම් විනාශ කරන්න ඉඩ නොදිය යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved