පාරිභෝගික අධිකාරියේ නව සභාපති ලෙස ලලිත් සෙනවිර මහතා පත් කර තිබේ. අදාළ පත්වීමේ ලිපිය පසුගිය 08 වනදා දිගු කාලීනව අවතැන්වුවන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා විසින් ලබා දී තිබේ.

© 2024 TTVnews.lk All Rights Reserved