• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාලනයට දක්ෂ අය ලෝකය සමඟ වැඩ කරන්න බය නෑ – ඇමැති වජිර ( විඩියෝ)

28 December 2018
in දේශීය
විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමට පාලනයට දක්ෂ පිරිස් බිය නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පලාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.  TTvnews.lk වෙබ් අඩවිය සමඟ කල සම්මුඛ සාකච්ඡාතවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විදේශ රටවල් සමඟ වැඩ කිරීමට කිසිදු බියක් නොමැති බවයි. එසේම ඉදිරියේදී ජනතාවගේ අවශ්‍යතාව මත ඕනෑම මැතිවරණයකට සුදානම් බව ද ඔහු කියා සිටියේය. 
 
TTvnews.lk වෙබ් අඩවිය විමසා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ පොදු අපේක්ෂකයාව තවමත් විශ්වාස කරන්නේ ද යන්න පිළිබඳව. එයට පිළිතුරු ලබා දුන් වජිර අබේවර්ධන මහතා කියා සිටියේ පුද්ගලයින්ගේ විශ්වාසය සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවත් සාකච්ඡා මට්ටමේ යම් ආකාරයකින් විසදා ගැනීමට හැකියාව ඇති බවයි.
 
එසේම අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැතිබවත් එය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවට බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැහැදිලි කළේය. 
 
එම සම්පුර්ණ විඩියෝව මෙතනින් 
 
Post Views: 8
Previous Post

බුදු පිළිම විනාශ කිරීම ගැන විමර්ශනයක් – ඇමැති සජිත්

Next Post

ගංවතුරෙන් අවතැන් වුවන්ට මුල්‍ය ආධාර … බැංකු ණය තාවකාලිකව අත්හිටුවයි – අගමැති

editor

editor

Next Post

ගංවතුරෙන් අවතැන් වුවන්ට මුල්‍ය ආධාර ... බැංකු ණය තාවකාලිකව අත්හිටුවයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved