• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුවේ වැඩේට අපි නෑ – දුමින්ද කියයි  

7 August 2019
in දේශීය

ලබන 11 වනදා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අයෙකු සහභාගී නොවන බව හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුවේදී ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂයා නම් කිරීමේ සුදානමක් ඇති බවයි.

එහෙයින් එවැනි දෙයක සාක්ෂිකරුවන් වීම සුදුසු නොමැති බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තීරණයක් ගෙන නොමැති අවස්ථාවකදී පොදු ජන පෙරමුණ විසින් මෙහෙයවනු ලබන මෙම සමුළුවට සහභාගී නොවීමට තීරණයක් ගත් බව ඔහු අනාවරණය කළේය. ඊයේ (06) ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සාකච්ඡා පැවැත් වු බවත් හෙතෙම අනාවරණ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ට මෙම සමුළුවට සහභාගීවීමේ අවශ්‍යතාවයක් නොමැති බව තමා හොඳින් දන්නා බව දිසානායක මහතා අවධාරණය කළේය.

 

Post Views: 8
Previous Post

ජාත්‍යන්තර පදක්කලාභීන් දෙදෙනෙකුට නිවාස පිරිනමයි

Next Post

ජනපති කාම්බෝජියාවේ නිල සංචාරයකට එක්වෙයි

editor

editor

Next Post

ජනපති කාම්බෝජියාවේ නිල සංචාරයකට එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved