• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටු ජාතික ලැයිස්තුව මෙන්න

7 August 2020
in දේශීය

 අගෝස්තු 05 පැවති  2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිවූ අයගේ නාමයන් එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) භාරදී තිබේ. 

  මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක් සඳහා හිමිකම් කියයි.

ඒ අනූව නම්කර ඇති ජාතික ලැයිස්තුව මෙසේය.

මහාචාර්ය ජී.එල් පීරිස්, නීතිඥ සාගර කාරියවසම්,  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, මහාචාර්ය තිස්ස විතාරණ සහ ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරවලට හිමිකම් කියයි. 

එමෙන්ම ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, ව්‍යාපාරික ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් යන අය ද එම ජාතික ලැයිස්තුවට අයත්ව සිටියි.

Post Views: 28
Previous Post

අගමැති ධුරයේ දිවුරුම් දීම 09 වනදා

Next Post

ලෙබනන් ශෝකාන්තය ගැන ලක් රජයේ ශෝකය

editor

editor

Next Post

ලෙබනන් ශෝකාන්තය ගැන ලක් රජයේ ශෝකය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved