• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බදුල්ල උඩින් දිනනවා – අගමැති සහතික වෙයි

25 July 2020
in දේශීය

එළැඹෙන  පාර්ලිමේන්තු මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන්ම ජය ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ බදුල්ලේ පැවති ජන හමුවකට එක් වෙමිනි .

ආර්. ප්‍රේමදාස ජනාධිපති ගේ පාලන සමයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් තරුණ තරුණියන් 4792කට වැඩි පිරිසක් මරා දැමු බව එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා සිහිපත් කළේය.

භීෂණය රජ කළ යුගය අවසන් කර බදුල්ල දිස්ත්‍රික්කය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බව ද එහිදී වැඩිදුරටත් අගමැති පැවසීය.

Post Views: 11
Previous Post

ETI තැම්පත්කරුවන්ගේ මුදල් සියළු මහජන බැංකු ශාකා හරහා ගෙවන්න – අගමැති

Next Post

පුත්තලම අයිස් ජාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂක අත්අඩංගුවට

editor

editor

Next Post

පුත්තලම අයිස් ජාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂක අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved