• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බල්බ දෙකක් නිවන්න .. මේවා කරන්න පුළුවන් වැඩද? – මන්ත්‍රී ජනක විමසයි

28 March 2019
in දේශීය

නිවසක විදුලි බල්බ දෙකක් නිවා දාන්න කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවත් සෑබෑවින්ම එය කල හැකි දෙයක් ද යන්න පිළිබඳ ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (28) පොදු ජන පෙරමුණ විසින් කැඳවනු ලැබු මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි ආකාරයේ විදුලි බල්බ දෙකක් නිවා දානවාද නැද්ද යන්න පොලිසියෙන් යොදවා බලන්න සිදු වන බවත් එ්වා කල හැකි දේවල් ද යන්න පිළිබඳ ගැටළුවක් බවයි. එසේම විදුලිය කළමණාකරණය ක්‍රමවේදයක් අවශ්‍ය බවත් විදුලි පහන් දෙකක් නිව්වා කියලා මේ ප්‍රශ්නයට විසදුමක් නොලැබෙන බව හෙතෙම පැවසිය.

මේ අර්බුදය එන බව කිව්වේ මිට වසර ගානක සිට බවත් ඒ කලෙම විදුලිය එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා එහිදී මෙසේ අදහස් පල කර සිටියේය ” පෝර්ට් සිටියට විදුලිය කෝ. කර්මාන්ත පුරයක් හැදුවාම විදුලිය කෝ. අද ගමේ ට්‍රේලර් සාප්පුවට වැඩ කර ගන්න විදියක් නැතිව ඉන්නවා. කොළඹට විදුලිය නොකැපුවාට අනෙක් පැතිවල විදුලිය නැහැ. ඉතින් කර්මාන්තරුවෙක් මේ රටට එයිද. වෙල් වලට සුර්ය කෝෂ දෙනවාලු. ඒකෙන් බදු ගහනවා. ලක්ෂ අටක්විතර වැය කරලා සුර්ය කෝෂ සවිකර ගන්නාව වෙනුවට ජාතික පද්ධතියෙන් විදුලිය ගන්න එක හොදයි කියලා මිනිස්සු තීරණය කරනවා.වැඩපිළීවෙලක් නැති ආන්ඩුව වසර ගානකින්පස්සේ රට කලුවරේ තිබ්බා. ඉල්ලා අස්වෙලා වැඩක් කරන්න පුලුවන් ආන්ඩුවක් පත්කර ගන්න අවස්ථාව දෙන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පැවසිය.

Post Views: 22
Previous Post

ඉල්ලුමට අනුව සැපයුම නැති දේශිය කිරි පිටි

Next Post

විදුලි පාරිභෝගිකයාගේ මනස වෙනස් කරලා – ජනිපෙ මුසම්මිල් කියයි

editor

editor

Next Post

විදුලි පාරිභෝගිකයාගේ මනස වෙනස් කරලා - ජනිපෙ මුසම්මිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved