• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසාගේ පක්ෂනායකත්වය තවදුරටත් ශක්තිමත්

13 December 2018
in විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ යෝජනාවෙන් ඇය ජයග්‍රහණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කළේ ඇය පක්ෂව ඡන්ද 200 ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 117 ක් පමණය.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ තවත් වසරක් යනතුරු ඇයගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තෙරේසා මේ ප්‍රකාශ කළේ යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම මෙම ජයග්‍රහණය හරහා අනුමත වන බවයි.

තෙරේසා මේගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඇය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේම මන්ත්‍රිවරුන් පිරිසක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

Post Views: 18
Previous Post

තීන්දුව පස්වරුවේ…? ඊට පස්සේ මොකද වෙන්නේ ..?

Next Post

TNA අතර කිසිදු ගිවිසුමක් නෑ – එජාපය කියයි

editor

editor

Next Post

TNA අතර කිසිදු ගිවිසුමක් නෑ - එජාපය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved