• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ජන අගමැති බොරිස්ගේ පාලක පක්ෂයට හිමිවෙයි

13 December 2019
in විදෙස්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ ජය ගැනීමට එරට අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ පාලක කන්සවේටිව් පක්ෂය සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය මහා මැතිවරණය ඊයේ(12) පැවැත්විය.

ඒ අනුව මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ආසන 354 දිනාගත් කන්සවේටිව් පක්ෂය මැතිවරණෙයෙන් ඉදිරියෙන් පසුවන අතර ප්‍රධාන ප්‍රතිවාදියා වන ලේබර් පක්ෂය දිනා ඇත්තේ ආසන 202ක් පමණයි.

මෙහි ජයග්‍රහණය සම්බන්ධයෙන් අගමැති ජොන්සන් පවසා සිටියෙ හදිසියෙන් කැඳවූ මහා මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් බවයි. එසේම එහි ජනතා පරමාධිපත්‍යට ගෞරව කිරීම සඳහා ලැබුණු අවස්ථාවක් බව ද හෙතෙම පැවසිය.

 

දිලිනි සමන්මලි 

Post Views: 20
Previous Post

ජනතාව බලා සිටි යුගය ඇරඹුණා – මන්ත්‍රී චන්දිම

Next Post

රාජිතට එරෙහිව සිඅයිඩියට පැමිණිල්ලක්

editor

editor

Next Post

රාජිතට එරෙහිව සිඅයිඩියට පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved