• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බුදු පිළිම විනාශ කිරීම ගැන විමර්ශනයක් – ඇමැති සජිත්

28 December 2018
in දේශීය

මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පවත්වන බව සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදුකරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම විමර්ශන සිදුකිරිම සඳහා හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇත. මූලික විමර්ශනවලදී මෙම බුදු පිළිම පුරා විද්‍යාත්මක වැදගත්මකින් යුත් ඒවා නොවන බවට තහවුරු වී ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි

Post Views: 16
Previous Post

විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කැප වෙනවා – ඇමැති රවී

Next Post

පාලනයට දක්ෂ අය ලෝකය සමඟ වැඩ කරන්න බය නෑ – ඇමැති වජිර ( විඩියෝ)

editor

editor

Next Post

පාලනයට දක්ෂ අය ලෝකය සමඟ වැඩ කරන්න බය නෑ - ඇමැති වජිර ( විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved