• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

භාරකරුවන්ට බෑ පන්සල් එන එක නවත්වන්න – දඹර අමිල හිමි

6 June 2019
in දේශීය

අමාත්‍ය මංගල, අමාත්‍ය රාජිත වැනි අයට පන්සල් වලට ඒම තහනම් කරමින් පසුගියදා හිමිනමක් විසින් කල ප්‍රකාශයේ තරයේ හෙලා දකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් පැවසුහ.

උන්වහන්සේ  TTvnews.lk වෙබ් අඩවිය වෙත අදහස දක්වමින් කියා සිටියේ විහාරය සංඝ සතු වස්තුවක් වුවාට එහි සංඝයා වහන්සේ යනු භාරකරු පමණක් බවයි. සෑබෑ අයිතිකරුවන් වන්නේ මහජනතාව බවත් මහජනතාවගේ මුදල් වලින් විහාරස්ථාන ගොඩනගා ඇති බව උන්වහන්සේ කියා සිටියේය. ඒ අනුව භාරකරුවන්ට කිසිදු අයිතියක් නෑ විහාරස්ථානවලට නොඑන ලෙස දන්වන්න යැයි උන්වහන්නේ අවධාරණය කළේය.

පන්සල් වලට නොඑන ලෙස කියා සිටි පිරිස් කවුරුන්ද? ඔවුන්ට බාල ආපරාධ චෝදනා පවා ඇති පිරිස් බවට වාර්තා වන බව උන්වහන්සේ අනාවරණ කළේය.

බුදුන් වහන්සේ පවා එදා නොමඟ ගිය පිරිස් විහාරස්ථානයට ගෙන්වා හෝ ඔවුන් සමීපයට ගොස් නිවැරදි කිරීම් සිදු කර තිබෙන බව දඹර හිමියන් පැවසිය. එවැනි කාරණා අනුව මෙවැනි ප්‍රකාශ කිරීම් තුළින් සිදු කරන්නේ ඇතැම් පිරිස්ගේ දේශපාලන ඕනෑඑපාකම් සිදු කිරිමයි.

කෙසේ වෙතත් ඉදිරියේදී මහජනතාව දැනුවත් කිරීම් සිදු කරන බවත් මෙවැනි ප්‍රකාශ කරමින් රටේ ජනතාව නොමඟ යවන භික්ෂුන්ට දන් දීමෙන් පවා වැලකිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්වරුන් මේ වන විට රටට විශාල සේවයක් සිදු කර ඇති බවත් ඇතැම් අවස්ථාවලදී විශාල ලෙස ගැරහුම්වලට ලක්වන අය බව ද දඹර හිමිවන් අනාවරණ කළේය.

Post Views: 14
Previous Post

2022 ලෝක කුසලාන පාපන්දු තරගයට – ශ්‍රී ලංකාව මැකාවෝ සමග තරඟ බීමට

Next Post

ගස් කැපීම නැවත්විමට ජනපති ගැසට් නිවේදන නිකුත් කරන්න කියයි

editor

editor

Next Post

ගස් කැපීම නැවත්විමට ජනපති ගැසට් නිවේදන නිකුත් කරන්න කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved