• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මට කතා කරන්න එපා කිව්වා – රන්ජන් කියයි

8 December 2018
in දේශීය

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස තමන්ගේ නිතීඥවරුන් දැනුම් දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

ඒ මහතා අධීකරණ භුමියෙන් පිටට එන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් කිසිදු දෙයක් ප්‍රකාශ නොකරන බවයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ලබා දුන් අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පසුගියදිනකදී මාධ්‍ය ආයතනයක පැවැති වාද විවාදයකදී ශ්‍රේෂ්ඨාධිකරණ සංයුතිය සම්බන්ධයෙන් අදහස් පල කර කළා. එම ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් වී ඇති බවට රන්ජන් රාමනායක මහතාව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවා තිබුණි.

එම නඩුව කැඳ වු අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා කැඳවීමට අදාළ නොතිසිය නොලැබුණ ද ඔහු අධිකරණය ඉදිරියේ පෙනී සිටින බවයි. එමෙන්ම මෙම නඩුවට පාදක වී ඇති වගඋත්තරකරුවන්ගේ පාර්ශවයේ ප්‍රකාශය අඩංගු බව කියන සංයුත්ත තැටිය ද තමන් වෙත ලැබී නොමැති බව නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එහි ලේඛකාධිවරයාට නියෝග කළේ මෙම නඩුවට අදාළ නොතිසිය සහ අදාළ ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටිය වගඋත්තර පාර්ශවයට නිකුත් කරන ලෙසයි. නිතීඥවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා අධිකරණය වෙත කියා සිටියේ වගඋත්තරකරුගේ ප්‍රකාශය බැලු බැල්මට අධීකරණයට අපහාසයක් සිදුව ඇතිනම් ඊට අදාළ චෝදනා පත්‍රයක් ගොනු කිරීම නිතීපතිවරයාගේ ඊලඟ පියවර බවයි.

Post Views: 20
Previous Post

උතුරේ ජල ගැටලූව විසදීමට ඉරණමඩු ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

Next Post

12 තීරණාත්මකයි … ! අගමැති පුටුව කාටද?

editor

editor

Next Post

12 තීරණාත්මකයි ... ! අගමැති පුටුව කාටද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved