• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මට වුණ දේ අනෙක් අයට වෙන්න දෙන්න එපා…. ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන්න … පාරමි කියයි

27 October 2018
in දේශීය

තමාට රජයෙන් පහසුකම් ලැබුණත් නොලැබුණත් තමා එම ඉලක්කය ජයගැනීමට කටයුතු කළ බව ආජන්ටිනාවේ තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය පවත්වන TTV media Hub(pvt) Ltd ආයතනය වෙත පැමිණි ඇය අප වෙත කියා සිටියේ රජයෙන් තමාට මුදල් ලබා දෙන බව පැවසුවද එය ලැබුණේ එක් මසක් පමණක් බවයි. තමා කෙසේ හෝ යම් යම් ආඩුපාඩු තිබුණත් විශේෂයෙන් තම ක්‍රිඩා උපදේශක ජනිත් මහතා ඇතුළු සියළු දෙනාගේ සහයෝගයෙන් ජය ගැනීමට කටයුතු කරන බවයි.
ඇයගේ ජයග්‍රහණය සමඟ ක්‍රිඩා අමාත්‍යංශයේ උපදේශිකාවක් වශයෙන් කටයුතු කරන සුසන්තිකා ජයසිංහ මහත්මිය සම්බන්ධයෙන් සමාජ ජාල පුරා විශාල කතා බහට ලක්විය. අප ඇයත් සමඟ හා පාරමි වසන්ති සමඟ කළ කතා බහ මෙසේය. ක්‍රිඩාව ජය ගැනීමටනම් සෑබෑ දක්ෂයින්ට උදව් කිරීම කළ යුතු වේ. මේ කතා බහ දක්ෂතාවය අනුවයි.

https://youtu.be/X3OWf3-hO50

පාරමි වසන්ති මාරිස්ට්‍රෙලා ආජන්ටිනාවේදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වූවාය. මෙය ශ්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී දිනාගත් පළමු පදක්කම වීම කැපී පෙනේ. එම ඉසව්වේ අවසන් තරගය වූ කිලෝමීටර 4 ක රට හරහා දිවීමේ තරගය පසුගිය 15 වනදා පැවැති අතර එහිදී පාරමි 17 වැනි ස්ථානයට පත්වූවාය. ඇය එහිදී විනාඩි 13.47 ක කාලයක් වාර්තා කළාය.

පාරමි මෙහි මූලික වටයේ තරගයේදී තෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය. මෙම ඉසව්ව නිම කිරීම සඳහා පාරමි විනාඩි 6:33.06 කාලයක් වාර්තා කළ අතර එම කාලය ඇයගේ තරග දිවියේ හොඳම කාලය ලෙසද සටහන් වේ. ඉසව්වේ පළමු හා දෙවැනි ස්ථාන පිළිවෙලින් කෙන්නියානු හා ඉතියෝපියානු ක්‍රිඩිකාවෝ දිනාගත්හ. එම තරග දෙකේ කාලයේ එකතුව අනුව පාරමි සිවුවැනි ස්ථානයට පත්වූ අතර සමස්ත තෙවැනි ස්ථානයට පත්වූ ක්‍රීඩිකාව පළමු තරගයේදී අටවැනි ස්ථානයට පත්වීම සිටීම නිසා පාරමීට ලෝකඩ පදක්කම හිමිවූවාය. පාරමී කුලියාපිටිය මැදි මහ විදුහලේ ක්‍රීඩිකාවකි.

Post Views: 8
Previous Post

රාජ්‍ය නිලධාරින්ගේ බය නැති කරන්න ඕන – අගමැති ලේකම්

Next Post

ජනපති හෙට (28) ජාතිය අමතයි

editor

editor

Next Post

ජනපති හෙට (28) ජාතිය අමතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved