• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මත්තේගොඩ මරණය කොරෝනා නොවේ !

2 April 2020
in දේශීය

මත්තෙගොඩ ප්‍රදේශයෙන් හමුවූ  පුද්ගලයාගේ මරණය කොරොනා වයිරසය හේතුවෙන් වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂණායතන  වාර්තාව තහවුරු කර ඇතැයි  කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ පවසයි.

ඒ නිසා මෙම  මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී අද (02)) සිදුකෙරුණ අතර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරන ලදී.

 ඒ අනූව   මරණයට හේතුව හෘද රෝගයක් හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නිගමනය කළේය .

එසේම මෘතදේහය කොහුවල සුසාන භූමියේදී දෙවැනිදා  ආදාහනය කරන ලෙසටද හදිසි මරණ පරීක්ෂක විසින් පොලිසිය ට නියෝග කළේය.

ඒ අනුව මේ බව මරණකරුගේ නෑයන්ට දන්වා අද දිනයේදීම මෘත දේහය මෘත දේහය ආදාහනය කිරීමට පියවර ගන්නා බව පොලීසිය පැවසීය .

මේ අතර මරණකරු විදේශගතව සිට පැමිණි අයකු බැවින් ඔහුට කොරෝන රෝගය වැළඳී නොමැති බවට තහවුරු වී තිබුණත් නිවැසියන් දින දාහතරක් නිරෝධායනයට ලක් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ලබා දී ඇත.
 

Post Views: 9
Previous Post

ශක්තීමත් දේශිය නිෂ්පාදනයක් ඇති කිරීමට ආනයනික භාණ්ඩ අත්හිටුවයි

Next Post

ජාතික ආණ්ඩුවකට ලෑස්ති නැහැ.. අපි බොර දියේ මාළු බාන්නේ නැහැ – එජාපය

editor

editor

Next Post

ජාතික ආණ්ඩුවකට ලෑස්ති නැහැ.. අපි බොර දියේ මාළු බාන්නේ නැහැ - එජාපය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved