• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මධුෂ් ලංකාවට ගෙන්නේ විශේෂ ආරක්ෂක රැකවරණය මැද

7 April 2019
in දේශීය

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි පොලීසියේ දැඩි රැකවරණය මැද ශ්‍රී ලංකාවට එවන බව ඩුබායි රජය විසින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට දැනුම් දී ඇතී බව වාර්තා වේ. මධූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා එරටට ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට එරට විදේශ අමාත්‍ය අන්වර් බීන් මොහොමඩ් මහතා මේ බව පවසා ඇත.

මධූෂ් ලංකාවට එවීමට පෙර ඒ ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කරන බවත් දැඩි ආරක්ෂාව මධ්‍යයේ කොළඹට ගෙන එන බවත් ඩුබායි විදේශ අමාත්‍යවරයා දන්වා තිබේ.

මේ සිද්ධියට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඩුබායි ජනාධිපතිවරයා වෙත යවන ලද විශේෂ ලිපියක් ද අමාත්‍ය මාරපන එරට විදේශ අමාත්‍යවරයාට භාර දී ඇත.

කෙසේ වෙතත් මධූෂ් ශ්‍රී ලංකාවට නොඑවන ලෙස ඉල්ලා ඔහු විසින් පවරා ඇති අභියාචනාව මෙම මස 18 දා විභාග කිරීමෙන් අනතුරැව ඒ ගැන තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි ඩුබායි ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

 

Post Views: 6
Previous Post

ඝෝෂාකාරී නාද රටා සහිත රථ වාහන වටලන්න – ජනපති පොලිසියට උපදෙස් දෙයි

Next Post

ආණ්ඩුව ගත් ගොන් තීන්දුවක් ඇමැති රාජිත හෙළි කරයි

editor

editor

Next Post

ආණ්ඩුව ගත් ගොන් තීන්දුවක් ඇමැති රාජිත හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved