• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්ත්‍රී ධුරය මම ඉල්ලලා ගත්තේ නෑ .. මේක සේවය අගය කිරිමක් – සමන් රත්නප්‍රිය කියයි

24 January 2020
in දේශීය

තමාට ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරින්ට වටිනා අවස්ථාවක් බව සිවිල් සංවිධාන ක්‍රියාකාරි සමන් රත්නප්‍රිය මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසා සිටියේ තමාට ලැබුණු මන්ත්‍රී ධුරය යම් ඉල්ලීමක් මත සිදුවු දෙයක්දැයි යන්න.. එයට පිළිතුරු ලබා දෙමින් රත්නප්‍රිය මහතා කියා සිටියේ තමා කිසිදු අවස්ථාවකදී මන්ත්‍රී ධුරයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් නොකල බවයි. එය තමා වසර 25 ක කාලයක් තිස්සේ වෘත්තීය සමිති වෙනුවෙන් ද වසර 15 ක් දේශපාලනය වෙනුවෙන් සිදු කල සේවය අගය කිරීමක් මත ලැබුණු මන්ත්‍රී ධුරයක් බවයි.

එසේම ඉදිරියටත් දේශපාලනයේ නිතර වන අතර මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව රත්නප්‍රිය මහතා කියා සිටියේය. ඉදිරියටත් විවේචනවලට වඩා දේශපාලනය නිවැරදිව ක්‍රියා කල යුතු බව තමා විශ්වාස කරන සමන් රත්නප්‍රිය මහතා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 12
Previous Post

CRIB රිපොට් බලලා ණය දීම ප්‍රතික්ෂේප කරන්නෙපා – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Next Post

වැඩබලන පොලිස්පතිට නීතියට අනුව වැඩ කරන්නැයි ජනපති දැනුම් දෙයි

editor

editor

Next Post

වැඩබලන පොලිස්පතිට නීතියට අනුව වැඩ කරන්නැයි ජනපති දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved