• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්නාරම ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන එනවා – ඇමති රිෂාඩ්

21 February 2019
in ව්‍යාපාර

මන්නාරම ප්‍රදේශය ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් බවත්, එහි මූලික පියවරක් ලෙස ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියා 50,000 ක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පසුගිය යුධ සමයේදී මන්නාරම ප්‍රදේශයේ ධීවර කටයුතු බොහෝ සෙයින් අඩාල වී තිබූ බවත්,ඇතැම් ධීවරයින් තම කර්මාන්තයෙන් සමුගෙන වෙනත් රැකියා සඳහා යොමු වූ බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මේ තත්වය මේ වන විට නතර වී ඇතිමුත් ධීවර කටයුතු සඳහා යොමුවන පිරිස් අඩුවී ඇති බවයි.

මේ තත්වයට පිළියමක් ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ධීවරයින්ට අවශ්‍ය දැනුම මෙන්ම උපකරණ ලබාදීමටද තමන් මැදිහත්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

Post Views: 16
Previous Post

පාහියන් ලෙනේ වසර 45,000 කට පෙර සිටින මානවයින්ගේ ආයුධ ගැන සොයා ගැනීමක්

Next Post

ඉදිරි වසර කිහිපය තුළ මහනුවර ආර්ථිකය ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ලකි

editor

editor

Next Post

ඉදිරි වසර කිහිපය තුළ මහනුවර ආර්ථිකය ශක්තිමත් කරනවා - රාජ්‍ය අමාත්‍ය ලකි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved