• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම ජනපති වුණාහම දුක්ගන්නාරාල කෙනෙක් පත්කරනවා – ජනපති අපේක්ෂක සජිත් කියයි

26 October 2019
in දේශීය

ජනතාවගේ දුක කියන්න තමා ජනාධිපති වු පසු ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම නිලධාරියෙක් පත් කරන අතර එම නිලධාරින් පොදු ජනතාවගේ දුක් ගන්නා රාලලා බවට පත් කරන බව ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (25) කඹුරුපිටිය නගරයේ පැවැති ජනහමුවේදිය.

එහිදී ප්‍රේමදාස මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ජනතාව කාලයක් තිස්සේ ජනාධිපතිවරුන්ට කතිරය ගහනවා. කතිරයෙන් ජනාධිපතිවන අය ඔහුගේ වැඩ කරනවා. හැබැයි ජනතාවට ජනාධිපති හමුවෙන්න ලැබෙන්නේ නැහැ. ජනතාවට ජනාධිපති හමුවෙන්න ලැබෙන්නේ මන්ත්‍රී හෝ ඇමති හරහායි. නමුත් මම ජනාධිපතිවූ පසු ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම නිලධාරියෙක් පත් කරනවා. එම නිලධාරින් පොදු ජනතාවගේ දුක් ගන්නා රාලලා බවට පත් කරනවා. ජනතාවට මා වෙත අදහස් යෝජනා ඉදිරිපත් කරන්න තියෙනවා නම් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා සමග සෘජු සම්බන්ධතා ඇති කර ගන්න පුළුවන්. එතනදි ඔබේ ප්‍රශ්නය විමසලා නවීන පන්නයේ රාජ්‍ය සේවයක් තුලින් මෙතෙක් කල් ජනතාව අත් නොදුටු කාර්යක්ෂම ජනතා සේවයක් නිර්මාණය කරනවා. ජනතාවගේ පයට පෑගෙන දූවිල්ලටත් වැඩිය නිහතමානි වෙලා සමීප වෙලා මාතෘභුමියත් ගොඩ ගන්නවා. යැයි ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකි

Next Post

ගෝඨාගේ දසවැදෑරුම් ප්‍රතිපත්තිය රටේ ඒකියභාවය සඳහන්ව නැති බව ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

ගෝඨාගේ දසවැදෑරුම් ප්‍රතිපත්තිය රටේ ඒකියභාවය සඳහන්ව නැති බව ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved