27 April 2024
#දේශීය

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකි

ආපේක්ෂාවේ උදානය ලෙස නම්කර ඇති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද සිදු කෙරිණ. ඒ කොළඹ පදනම් ආයතනයේදී මහාසංඝරත්නය,ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන්,කලාකරුවන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රෙද්ශවලදී එළිදැක්වුණු අතර එම සියලු ප්‍රකාශයන් එක්කොට සමස්ත ප්‍රතිපත් ප්‍රකාශය අපේක්ෂාවේ උදානය නමින් මෙලෙස ජන ගතකළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *