• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම පසුබහින්නේ නෑ – ඇමැති අර්ජුන

19 June 2019
in දේශීය

වසරකදී ශ්‍රී ලංකාවේ ලක්ෂයකට පහලොස් දෙනකු ආසන්න වශයෙන් රිය අනතුරුවලින් මිය යන බව ප්‍රවාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එම රිය අනතුරු මරණවලට බොහෝ විට හේතු වී ඇත්තේ ප්‍රවාහන විනය නොමැති නිසා බැවින් තම ධුර කාලයේදී ප්‍රවාහන විනය ඇති කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එක් වෙමිනි.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මරදාන පරිශ්‍රයේ පැවැති එම උත්සවයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ විවිධ බාධා සහ අභියෝග පැමිණියත් ප්‍රවාහන විනය සැදීමට ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගැනීමට තමන් කිසිවිටක පසුබට නොවන බවයි.

Post Views: 8
Previous Post

කැබිනට් මණ්ඩලය තුල ප්‍රශ්ණයක් නෑ – ඇමැති රවි කියයි

Next Post

රටට විශාලම බදු ආදායම ගෙන රේගුවට අධිකාරිවරුන් 134 ක් බඳවා ගැනේ

editor

editor

Next Post

රටට විශාලම බදු ආදායම ගෙන රේගුවට අධිකාරිවරුන් 134 ක් බඳවා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved