• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම රට වෙනුවෙන් කැපවීම් කරන කෙනෙක් – හිටපු ඇමැති කබීර් (විඩියෝ)

5 June 2019
in දේශීය

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් රටේ ඇතැම් පිරිස් විසින් මුස්ලිම් අමාත්‍යවරුන් විසින් බුද්ධි අංශ විසින් කරන පරික්ෂනවලට බාධා එල්ල කරන බවට චෝදනා කල බවත් රටේ ඇති වු කලබලකාරි තත්ත්වය හමුවේ රට ගැන සිතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වු බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් පිරිස් පවසා සිටියේ මුස්ලිම් අමාත්‍යවරුන් ආරක්ෂක අංශවලට මෙම පරික්ෂණ සඳහා බාධා එල්ල කරන බවයි.

කෙසේ වෙතත් රටේ යම් නොසන්සුන්තාවයක් හට ගැනීමත් නිසා රට ගැන සිතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වු බව හෙතෙම පැවසිය. එසේම මෙම තීරණය කිසිදු පුද්ගලයෙකු නිසා ගන්නා ලද්දක් නොවන බව ඔහු කියා සිටියේය.

Post Views: 7
Previous Post

අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැලැක්වීම සාකච්ඡාවක්

Next Post

පසුගිය වසරේ විදුලිසැර වැදීම් මරණ 50% කින් පහලට -PUCSL

editor

editor

Next Post

පසුගිය වසරේ විදුලිසැර වැදීම් මරණ 50% කින් පහලට -PUCSL

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved