• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මල්වතු පාර්ශවයේ අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වේ

2 October 2018
in දේශීය

සියම් මහා නිකායේ, මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වී ඇත. අපවත්වන විට උන්වහන්සේ 103 වන විය.

උන්වහන්සේ අද (02) අළුයම මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වු බව උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පූජ්‍ය කැටයාපතනේ පියදස්සි හිමියන් පැවසීය.

උන් වහන්සේගේ ආදාහන පූජ්‍ය උත්සවය සම්බන්ධයෙන් අද සවස රැස්වන ආදාහන කමිටුවෙදි තිරණය කරන බව පූජ්‍ය කැටයාපතනේ පියදස්සි හිමියන් පැවසීය.

Post Views: 11
Previous Post

20 සම්මත වුණොත් දුටුගැමුණුටත් බැරි බව විමල් කියයි

Next Post

ඉතිහාසයේදීවත් මේතරම් වැඩ කරපු ආණ්ඩුවක් නෑ – ඇමැති දුමින්ද

editor

editor

Next Post

ඉතිහාසයේදීවත් මේතරම් වැඩ කරපු ආණ්ඩුවක් නෑ - ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved