• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනුවර ශ්‍රි දළදා පෙරහරේ හස්තින්ට මෙවර දේශිය බතික් ඇඳුම්

16 August 2021
in දේශීය

මහනුවර ශ්‍රි දළදා පෙරහරේ ගමන් ගන්නා හස්තීන් දේශීය රෙදි උපයෝගී කරගනිමින්, දේශීය බතික්කරුවන් ලවා වර්ණ ගන්වා මෙවර මහනුවර ඇසළ පෙරහරට එක්ව ඇත.

මෙහිදී ඇතුන්ගේ පිට ඇඳුම, නෙත්ති මාලය ,සහ කන් ජෝඩුව අලංකාරවත් වී තිබිණි .

 

බතික් අත්යන්ත්‍ර දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාවට නංවා ඇති අතර

වසර තිහකට පසු මෙසේ මහනුවර දළදා පෙරහරේ ගමන් ගන්නා හස්තීන් දේශීය බතික් වලින් සැරසී සිටීම විශේෂත්වයකි.

 

බුරුම රාජා ,කන්ඩුල ,සහ සිංහ රාජා යන හස්තීන් ත තිදෙනා බතික් ඇඳුමෙන් සැරසී සිටියේය.

Post Views: 21
Previous Post

හෙට රාත්‍රියේ සිට අලුයම දක්වා රට පුරා ඇඳිරිනීතිය

Next Post

තත්ත්වය අතිශය දරුණුයි … කොළඹට පැමිණීම සීමා කරන්න – රෝසී සේනානායක කියයි

editor

editor

Next Post

තත්ත්වය අතිශය දරුණුයි ... කොළඹට පැමිණීම සීමා කරන්න - රෝසී සේනානායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved