• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහමැතිවරණයක් අවශ්‍යයි – මහින්ද රාජපක්ෂ කියයි

2 December 2018
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අස්ථාවර වී ඇති රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැකි එකම ක්‍රමය වන්නේ මහ මැතිවරණයක් පැවැත්වීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මහ මැතිවරණය යන කරුණු යටතේ අග්‍රාමාත්‍ය කර්යාලයේ දි අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

කැඳවා ඇති මහ මැතිවරණයක් නොපවත්වන ලෙස ඉල්ලන දේශපාලන පක්ෂ සිටින එකම රට ලංකාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වන බවද අග්‍රාමාත්‍යවරයා එහි දි සඳහන් කළේය.

 

Post Views: 14
Previous Post

මහින්ද රටට වටිනවා – වෙල්ගම කියයි

Next Post

රටම ගිනිතියලා ජනපති විනෝද චාරිකා යනවා – ජවිපෙ කියයි  

editor

editor

Next Post

රටම ගිනිතියලා ජනපති විනෝද චාරිකා යනවා - ජවිපෙ කියයි  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved