• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

1 March 2019
in සංවර්ධන

මහවැලියට අයත් සියලූ ප්‍රධාන වේලි හා ජලාශ පාලනය කිරීම සදහා පොල්ගොල්ල ජලාශ පරිශ්‍රයේ ඉදිකෙරුණු නවීන මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණට ලක් විය.

කාලගුණික හා දේශගුණික විපර්යාසවලට අනුරූපව නිශ්චිත අවස්ථාවේ, නිශ්චිත තොරතුරු මත පදනම්ව එම ජලාශ පිළිබද තීරණ ගැනීමට මෙම මධ්‍යස්ථානය මගින් වාරි ඉංජිනේරුවන්ට හැකියාව ලැඛෙන අතර ගංවතුර පාලනය, ජල කළමණාකරනය ඇතුථ වාරි ඉංජිනේරු තාක්ෂණය සදහා අවශ්‍ය තොරතුරු ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව මෙම මධ්‍යස්ථානය මගින් උදා වෙයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් මහවැලි අධිකාරිය විසින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිඛෙන අතර දකුණු ආසියාව තුළ මෙවන් ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරුණු පළමු අවස්ථාව මෙය වෙයි.

Post Views: 16
Previous Post

දේශපාලඥයෙක් වුණාම චරිත ඝාතනවලට ලක් වෙනවා – ඇමැති රවි

Next Post

ඩිජිටල් ආර්ථිකය හරහා ආදායම වැඩිකල යුතුයි – අගමැති

editor

editor

Next Post

ඩිජිටල් ආර්ථිකය හරහා ආදායම වැඩිකල යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved