• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දගෙන් විපක්ෂය තිගැස්සෙන ප්‍රකාශයක්

10 July 2020
in දේශීය

මහ මැතිවරණයෙන් පසු පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,‍ අරණායක පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක දී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය වරයා  පවසා සිටියේ, මෙම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුව ඇති බවය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මේ තුළින් අහෝසි වී ඇති බව ද පැවසු අගමැතිවරයා, තවමත් පළාත් සභා මැතිවරණය පවත්වා නැතැයි ද පැවසීය.

ජනාධිපතිවරයා විසින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති බවත් එයට ලක්ෂ 69ක් කැමැත්ත ලබා දුන් බව ද පැවසු අගමැතිවරයා එය ක්‍රියාත්මක කිරීමට බැඳී ඇති බවත් කියාසිටියේය.

එම වැඩපිළිවෙල පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට තුනෙන් දෙකක බලයක් තුළින් අවස්ථාවක් ලබා ගත යුතුව ඇතැයි ද අගමැති  මහින්ද රාජපක්ෂ වැඩිදුරටත්  පැවසීය.

Post Views: 14
Previous Post

ජනපති මහනුවර මහින්දානන්දගේ වේදිකාවට

Next Post

ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජතෙල් සංස්ථාවට කෝටි 5000 ගෙවයි

editor

editor

Next Post

ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජතෙල් සංස්ථාවට කෝටි 5000 ගෙවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved