• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දව කෑවේ නාමල් … බැසිල් – මෛත්‍රි අතරමං වෙලා

30 November 2018
in දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හට මේ වන විට සිදුව ඇත්තේ කර කියා ගත නොහැකි තත්ත්වයක් බව වාර්තා වේ. අගමැති ධුරය ලබා ගත්තද මේ වන විට ජනතාව අතර ඇත්තේ ද යම් කුතුහලක් බවත් මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාව මේ වන විට හැල්ලුවට පත්ව ඇති බවත් ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂ කනගාටුවට පත්ව ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් පසුගිය කාලය තුල ජනතාවගේ ප්‍රසාදය දිනා ගමින් පොහොට්ටුව වටා පෙළගැහෙමින් තිබුණු මහා ජන බලවේගයට හෙණ පහරක් ගැහුවා වගේ මේ අගමැති ධුරය සම්බන්ධ ප්‍රශ්ණය බලපෑමක් වුණා. එය අහිතකර විදියට මහින්දත් ඔහු වටා පෙළ ගැහුණු බලවේගයටත් බලපෑමක් වු බව මහින්ද සමිපතයා කියා සිටියේය.

මේ වන විටද ගත් තීරණය සම්බන්ධයෙන් මහින්ද පවා කලකීරීමට පත්ව ඇති බව දැනගන්නට ඇත. තමාට ඉතා පහසුවෙන් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට අවස්ථාව තිබියදී මෙලෙස අගමැති වශයෙන් පත්වීම නිසා දේශපාලඥයෙකු වශයෙන් මහින්ද සිටින්නේ කර කියා ගත නොහැකි තත්ත්වයක බව වාර්තා වේ.

එසේම මහින්දව මෙම තත්ත්වයට ඇඳ දැමුවේ මෛත්‍රි පමණක් නොවන බවත් බැසිල් හා නාමල් බව ඔහු විසින් දේශපාලනයට සම්බන්ධ අයෙකු සමඟ පවසා ඇති බව දැන ගන්නට ඇත. පරිනත දේශපාලඥයෙකුගේ මුළු ජිවිත කාලයේම කැප කිරීම් මෙම අගමැති ධුරය හිමිවිමක් වැනි දෙයක් මහින්දට සිදුවු බව ඔහු සමීපතයින් පවසා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ගත්තේ නාමල්ගේ වුවමනාව මත බවයි දැන ගන්නට ලැබී ඇත්තේ.

මෛත්‍රිට අවශ්‍ය වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීමට මහින්දගේ සහාය ලබා ගැනීමය. එසේම ඒ සඳහා මෛත්‍රි සැලසුම් කර ඇත්තේ ජනමත විචාරණයක් පවත්වා මැතිවරණයට යාමයි. නමුත් නාමල්ගේ දැඩි බලකිරීම් මත මහින්ද විසින් මෛත්‍රිට පවසා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසයි.

මේ වන විට සියළු කටයුතු අවුල්ව ඇති අතර මහින්ද මෙන්ම මෛත්‍රිට ද කර කියා ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. කෙසේ නමුත් තිබ්බ පය පස්සට ගන්න බැරි බවත් අගමැති ධුරය වෙනස් නොකරන ලෙසත් මහින්ද විසින් මෛත්‍රිට පවසා තිබේ.

Post Views: 7
Previous Post

රතන හිමි අලුත් ගමනක්…! පාඨලි ‌‌‌කොතනද?

Next Post

ජනපති හමුවිමෙන් පසු එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් තිගැස්සෙයි….!

editor

editor

Next Post

ජනපති හමුවිමෙන් පසු එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් තිගැස්සෙයි....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved