• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද අතේ පත්තු වෙන බොරු කරන්නේ – ශ්‍රී ලංනිප ආසන සංවිධායකවරුන්ගෙන් චෝදනා

3 January 2019
in දේශීය

හිටපු ජනාධිපතිවරයා ජනතාව මුලා කරමින් සිටින බවත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් අයෙක් බව කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක රජික කොඩිතුවක්කු මහතා පවසයි.

අද(03) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු කියා සිටියේ රටේ ජනතාව බත් කන හරක් නොවන බවයි. ජනතාව රවටා මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන්නේ රැවටිමක් බවත් හෙතෙම කියා සිටියේය. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගනු ලැබු කාඩ් පත ලබා ගෙන ඇති බවත් එය ඔවුන්ගේ සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණය කරමින් තිබු බවයි. කෙසේ නමුත් පලාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තම පිරිස් එක්ව කටයුතු කළ බව හෙතෙම පැවසිය.

ඇතැම් අවස්ථාවලදී පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීන්දු තීරණවලට සංවිධායකවරුන් වශයෙන් අපට එකඟ වීමට නොහැකි බව ද කොඩිතුවක්කු මහතා කියා සිටියේය. එසේම ජනාධිපතිවරයා නිවැරදි මාවතකට පැමිණිය යුතු බවත් මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව තම ආසන සංවිධායක ධුරය පවා අහිමි වන්නට වුවද පුළුවන් ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

ගම සංවර්ධනය කරනකොට බේදක් ඇති කරගන්න එපා – හිටපු ඇමැති දුමින්ද

Next Post

DLB නියෝජිතයින්ට නව අලෙවි කුටි සහ ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල් බෙදයි

editor

editor

Next Post

DLB නියෝජිතයින්ට නව අලෙවි කුටි සහ ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල් බෙදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved