• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය තිස්සමහාරාමයේදී

19 October 2018
in සංවර්ධන

2018 මහ කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය ඔක්තෝම්බර් 29 දින තිස්සමහාරාම ල සඳගිරිගොඩ වෙල් යායේදී පවත්වන බව කෘෂිකර්මාන්ත අමාත්‍යංශය පවසයි.  පැරණි හෙළ සිරිතට අනුව මහ කන්නය අස්වැද්දීමේ දී වප් මඟුල් උත්සවයක් පවත්වා ඇති බව ඓතිහාසික මූලාශ්‍ර වලින් හෙළි වී තිබේ.

ඒ අනුව වර්තමානයේ ද මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන විට රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් වප් මඟුල් උත්සවයක් පැවැත්වීම අඛණ්ඩව සිදු කර ඇත.

ඒ අනුව 2018 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් මෙවර වප් මඟුල් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍යරාජයන් වහන්සේ අභියස පිහිටි සඳගිරිගොඩ වෙල් යායේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2018 මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීමට ප්‍රධාන ජලාශවලින් වාරි ජලය නිකුත් කිරීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝම්බර් මස 27දායීන් පසුව වන බැවින් කුඹුරු අස්වැද්දීමේ කටයුතු වර්ෂා ජලයත් උපයෝගී කර ගනිමින් සිදු කිරීම තුළ වාරි ජලය කළමනාකරණය කර ගැනීමේ පසුව ලැබේ. එම නිසා 2018 මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම සඳහා වන වප් මඟුල් උත්සවය හෙළ සිරිත් විරිත් අනුව යමින් ඔක්තොම්බර් 29 දින පෙගව 9ග30ට පැවැත්විමට අදාලව සියලු කටයුතු මේ වන විට සංවිධානය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදා ගැනීම සඳහා ගොවීන් උනන්දු කරවීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම ජාතික වප් මඟුල් උත්සවය යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

Post Views: 17
Previous Post

ගෑස් මිල නග්ගන්න දෙන්නේ නෑ – ඇමැති රිෂාඩ්

Next Post

ආරක්ෂක ප්‍රධානීයෙකු ඝාතනය කෙරේ

editor

editor

Next Post

ආරක්ෂක ප්‍රධානීයෙකු ඝාතනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved