• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ රෝහලේ නම යොදා මුදල් එකතු කිරීම් ගැන පැමිණිල්ලක් – රෝහල් අධ්‍යක්ෂ

19 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ රෝහල් සංවර්ධන කමිටුවේ නම යොදා ගනිමින් මුදල් එකතු කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබි ඇති බව මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා පවසයි.

මාතලේ මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතගේ සහ රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් රෝහණ නවරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් පරිපාලනය හෝ රෝහල් සංවර්ධන කමිටුව මගින් මුදල් එකුතු කිරිමක් සිදු නොවන බවත් ඕනැම පරිත්‍යාගයක් ලබා දිමට අවශ්‍යනම් රෝහල් පරිපාලනයට හෝ රෝහල් සංවර්ධන කමිටුව හරහා විනිවිද භාවයෙන් යුතුව ලබා දිමේ හැකියාව පවතින බවය,

එසේ නොමැතිව පෞද්ගලික ගිණුම් හරහා සිදු කරන මුදල් එකතු කිරිම් සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය හෝ රෝහල් සංවර්ධන කමිටුව විසින් වගකිම භාර නොගන්නා බවද ඔවුන් වැඩිදුරටත් පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 11
Previous Post

පාසල් ළමුන් සඳහා නිවසේ සිට NVQ සහතික ලබාදීම වැඩ පිළිවෙළක්

Next Post

රාජපක්‍ෂ පවුල් කැබිනෙට්ටුව කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට හොර රහසේ විකුණලා – ජවිපෙ

editor

editor

Next Post

රාජපක්‍ෂ පවුල් කැබිනෙට්ටුව කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට හොර රහසේ විකුණලා - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 9කට නායයෑමේ  පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

12 May 2026
තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක්  ගොඩනැගීම ආරම්භ වෙයි

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් ගොඩනැගීම ආරම්භ වෙයි

12 May 2026
කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ  මෝටර් රථයක් ගැටෙයි

කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටෙයි

12 May 2026
මත් වී බස් ධාවනය කළ  රියදුරන් සහ සහායකයින්  හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

මත් වී බස් ධාවනය කළ රියදුරන් සහ සහායකයින් හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

12 May 2026

Recent News

චීන දූත පිරිසක් සහ  කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී  පැවැත්වෙයි

චීන දූත පිරිසක් සහ කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි

12 May 2026
මහපොළ ශිෂ්‍යත්වය  රටට සේවයක් කිරීමට  අවස්ථාවක් කරගන්න

මහපොළ ශිෂ්‍යත්වය රටට සේවයක් කිරීමට අවස්ථාවක් කරගන්න

12 May 2026
නැගෙනහිර පර්යන්තය  ආයෝජකයෙකුට දුන්නොත් දෙන්නේ  රටට ඉතාම වාසිදායක වන ලෙසයි

නැගෙනහිර පර්යන්තය ආයෝජකයෙකුට දුන්නොත් දෙන්නේ රටට ඉතාම වාසිදායක වන ලෙසයි

12 May 2026
වැසි සහිත කාලගුණයත් සමඟ  ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන දූත පිරිසක් සහ  කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී  පැවැත්වෙයි

චීන දූත පිරිසක් සහ කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි

12 May 2026
මහපොළ ශිෂ්‍යත්වය  රටට සේවයක් කිරීමට  අවස්ථාවක් කරගන්න

මහපොළ ශිෂ්‍යත්වය රටට සේවයක් කිරීමට අවස්ථාවක් කරගන්න

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved