• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ගැන ජනපති අගමැති අතර සාකච්ඡාවක්  

9 April 2019
in දේශීය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අගමැතිවරයා ජනාධිපතිවරයා අසලට පැමිණ හදිසියේම කාරණයක් ගැන සාකච්ඡා කිරීමට හමුවීමට අවශ්‍ය බවට දන්වා තිබේ.
රැස්වීම පැවැති ස්ථානයේ එම කාරණය පැවසීමට නොහැකි බැවින් වෙනත් ස්ථානයකට යා යුතු බව අගමැතිවරයා ජනාධිපතිවරයාට පවසා ඇති බව තිබේ. ඒ අනුව ඉහල මාලයේ ස්ථානයක පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ “රූපවාහිනියේ පඩි ගෙවා ගන්නවත් බැරිව කඩා වැටෙමින් තියෙන්නේ. ඒ නිසා අලුත් සභාපතිවරයෙක් පත් කරලා රූපවාහිනිය ගොඩ ගන්න ඕන.”

අගමැතිවරයාගේ අදහසට ජනාධිපතිවරයා අපූරු පිළිතුරක් ලබා දෙමින් පවසා ඇත්තේ “ රූපවාහිනිය විතරක් නෙමෙයි අයි.ටී.එන් ආයතනයෙත් රූපවාහිනියට වැඩිය ප්‍රශ්න. මට ආරංචියි අයිටීඑන් එකේ ප්‍රශ්න ගොඩයි. මං කොහොමත් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් ගෙන්වලා සාකච්ඡාවක් කරලා තීරණයක් ගන්නම්.” යනුවෙනි.

 

Post Views: 6
Previous Post

 ජාතික භෞතික සැළසුම ගැන ඇමැති පාඨලි කරුණු පැහැදිලි කරයි

Next Post

අපි තුවක්කුව බෙල්ලට තියලා පාරවල් හැදුවේ නෑ – ඇමැති කබීර් කියයි

editor

editor

Next Post

අපි තුවක්කුව බෙල්ලට තියලා පාරවල් හැදුවේ නෑ - ඇමැති කබීර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved