• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාරක අනතුරු කරන මගී බස් රථ වල ලයිසන් කැන්සල්

30 July 2020
in දේශීය

දෛනිකව ඉහළ යමින් ඇති මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත‍්‍ර වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටු වන නව නීති සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කරන ආකාරයට  ගත වු වසර 5 ක දත්ත සළකා බැලීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් බලපත‍්‍ර අත්හිටුවීමේ තීරණය ගෙන ඇත.

අදාළ දත්ත විශ්ලේෂණය කිරීමේදී  සිදුවූ මාරක රිය අනතුරුවලින් සියයට 10 ක් සිදුව ඇත්තේ බස් රථවලින් බවයි අනාවරණ වී ඇති අතර  පවතින නීතිමය තත්ත්වය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනූවය.

තවද පොලීසියේ මෙම තීරණයට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගියදා  නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ හමුදා සාමාජිකයකු මියගිය   රිය අනතුර බවත් වාර්තා වෙයි.

  

Post Views: 7
Previous Post

රංජිත්ගේ නඩුවට අනුව එජාපයෙන් දොට්ට දැමු අය මෙන්න

Next Post

හිස්වූ ක්‍රිකට් උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස

editor

editor

Next Post

හිස්වූ ක්‍රිකට් උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved