27 April 2024
#දේශීය

රංජිත්ගේ නඩුවට අනුව එජාපයෙන් දොට්ට දැමු අය මෙන්න

සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප වු පෙත්සම අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය එම පක්සයෙන් ඉවත් කල පිරිස ප්‍රසිද්ධ කර තිබේ.

අදාල නඩුව වන්නේ ” තමා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේය. ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000ක මුදලක් ගෙවන ලෙස ද, අධිකරණය විසින් පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතාට නියෝග කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කල පිරිස වන්නේ මෙසේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *