• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණ පැමිණිලි ප්‍රමාණය ඉහළට

28 July 2020
in දේශීය

ගතවූ පැය 24 තුළ අගෝස්තු 05 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව  පැමිණිලි 164 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වාර්තා වන ආකාරයට  ඉන් පැමිණිලි 155 ක්ම ලැබී ඇත්තේ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙතය.

එසේම තවත් පැමිණිලි 09 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇත. 

මේ අනුව යෝජිත  මහ මැතිවරණයට අදාළව මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5,400 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කර සිටින්නේ ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ නීති කඩකිරීමේ පැමිණිලි තවදුරටත් ඉහළ යාමක් සිදුවිය හැකි බවය.

Post Views: 14
Previous Post

දුරකතනයට ගිය අලි 115ක් දොට්ට දමයි

Next Post

පාතාලය මැඩීම විධිමත් වෙයි – අලුත් email ලිපින සහ Fax අංක ජනතාව අතට

editor

editor

Next Post

පාතාලය මැඩීම විධිමත් වෙයි - අලුත් email ලිපින සහ Fax අංක ජනතාව අතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved