27 April 2024
#දේශීය

දුරකතනයට ගිය අලි 115ක් දොට්ට දමයි

 
සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ අනුව 115  දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන්න නියමිතය.
මේ සම්බන්ධව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය ජන හමු අවස්ථා කිහිපයක අදහස් දැක්වූ අතර සමගි ජනබලවේගය වෙත ගිය පිරිස වෙත තවදුරටත් එජාපය තුළ ස්ථානය හිමි නොවන බවත් අවධාරණය කෙරිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *