• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැ.කො අප්‍රසාදයට පත් කිරීමේ උත්සාහයක් ඇති බව හිටපු මන්ත්‍රීනි රෝහිණි කියයි

28 May 2020
in දේශීය

වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා නොකරන නිසා රටේ ජනතාව ඉදිරියේ මැතිවරණ කොමිසම අප්‍රසාදයට ලක් කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරතව සිටින මාතලේ දිස්ත්‍රික් හිටපු එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ පසුගිය 26 වනදා මාතලේ රත්තොට පිහිටි ඇයගේ කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු කවිරත්න මහත්මිය ” කොරෝනා ව්‍යසනය නිසා ආදායම් මාර්ග අවහිර වූ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළට දේශපාලනඥයන් සම්බන්ධ කර නොගන්නා ලෙසට කොමිසම කළ ඉල්ලීම ආණ්ඩුව විසින් විකෘති කර ඇති බවත් ආණ්ඩුවේ රූකඩයක් ලෙසින් කටයුතු නොකරන නිසා කොමිසමට එරෙහි ජනමතයක් ගොඩනගන්නට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනාදහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම නිසා අද බලයේ සිටින ආණ්ඩුවට අවශ්‍ය පරිදි මැතිවරණ කොමිසම මෙහෙයවිය නොහැකි වීම ජනතාව ලත් ජයග්‍රහණයක් වත්මන් ආණ්ඩුව එළඹෙන මැතිවරණයේදී තමන්ට 2/3 ක බලයක් ලබාදෙන ලෙස ඉල්ලන්නේ ජනතා සේවයට නොව 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර යළිත් මේ රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයාමට උත්සහ දරනවා.සහල් අස්වනු නෙළා තිබියදී අද රටේ ව්‍යාජ සහල් හිඟයක් මවා තිබෙන බවත් සහල් මාෆියාව බිඳ දමන බව කියා රට බාරගත් අය අද වී මෝල් හිමියන් ඉදිරියේ දණින් වැටී තිබෙනවා. මේ ආණ්ඩුව ජනතාවට බොරු කරමින් බලයට පත් වුණා.ඒ අස්සේ මහ මැතිවරණයට ආණ්ඩුව් හිටපු රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරුන්ය සැප වාහන පාවච්චි කරන්න හොරොන් කැබිනට් පත්‍රිකා දමාගෙන කටයුතු කරනවා.මේ පිළිබදව මැතිවරණ කොමිෂම ප්‍රශ්න කිරිමේදි ඔවුන්ට විවිධ අවලාද නගමින් ඇතැම් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් කතා කරනවා. මේ පිළිබදව ජනතාව කල්පනා කළ යුතුයි.අද ජනතාවට අවශ්‍ය මැතිවරණයක් නොවේ .ජිවත්විමේ අරගලයක් කරන්න සිදුවෙලා තියෙන්නේ.නමුත් ආණ්ඩුව තුනෙන් දෙකක් ගන්න ඕන කිියමින් මැතිවරණයක් තැබිමට මේ කොරොනා වංසගත තත්වය හමුවේ වුවද කටයුතු කරමින් සිටියා.නමුත් එදා අපි යහපාලන ආණ්ඩුව විසින් 19 සංශෝධනය සිදු කර කොමිෂන් සභා ගෙනත් රටේ රාජ්‍ය සේවකයාට නිදහසේ තම රාජාකාරිය කරන්න ඉඩ ලබාදුන් නිසා ඔවුන්ගේ බලය පෙන්විමට පුළුවන් වුණා.නමුත් ඉදිරියේදි මේ රටේ එැවැනි දෙයක් තිබේදැයි අපට සිතා ගන්න බැහැ.මේ නිසා පාර්ලිමෙන්තුව නියෝජනය කිරිම සදහා හොද ජනතාවගේ දුක හදුනන ජනතාවට වගකියන පිරිසක් පාර්ලිමෙන්තුවට තෝරා පත් කර ගැනිමට ජනතාව පෙළගැසිය යුතු කාලය එළඹ ඇති බවද කවිරත්න මහත්මිය පැවසුවාය.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 9
Previous Post

රණවිරුන්ට මෙන්ම රටවිරුවන්ට ද නිසි ගෞරවය ජනපති දෙනවා – ලාන්සා කියයි

Next Post

අර්ජුන් , අර්ජන් වෙයි ..

editor

editor

Next Post

අර්ජුන් , අර්ජන් වෙයි ..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved