• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිසිස් ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟාවලියට සියල්ල සුදානම්

9 November 2018
in විලාසිතා

මේ මස 23 වනදා ගලධාරි හෝටලයේදී පැවැත්වෙන ” මිසිස් ඕෂන් වර්ල්ඩ් තරඟාවලියට” මේ වන විට සියල්ල සුදානම් කර ඇති බව මිසිස් ඕෂන් වර්ල්ඩ් තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති පැජන්ට් සියල්ලටම අභියෝග කළ හැකි තරඟාවලියක් මේ වන විට සංවිධානය කර ඇති බවයි.

තරඟාවලිය නැරඹීම සඳහා මේ වන විට ඉතා සිමීත ප්‍රවේශ පත් ප්‍රමාණයක් ඉතිරිව ඇති බැවින් ඉතා ඉක්මනින්ම ඒවා වෙන් කර ගන්නා ලෙස එම සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරන ලදී.

ප්‍රවේශ පත් මිලදී ගත හැකි ස්ථාන වන්නේ

කළුබෝවිල චීන කටු වෛද්‍ය ආයතනය
ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින්
අප්ටවුන් කැන්ඩි

වැඩි විස්තර සඳහා අමතන්න
ඔෂාන්ති
076 23 90 666

 

Post Views: 10
Previous Post

විමල්ටත් ඇමැති ධුරයක්

Next Post

සුසිල් වැඩ පටන් ගනියි

editor

editor

Next Post

සුසිල් වැඩ පටන් ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved