• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරටට පැමිණි සිව්දෙනාට කොරොනා වෛරසය මෙතෙක් ආසාදනය වී නොමැත

26 January 2020
in දේශීය

”කොරෝනා” වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවන් තිදෙනෙක් හා ශ්‍රී ලාංකික කාන්තාවක් තුළ මෙම වෛරසය ආසාදනය වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයෙ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

වෛද්‍යවරයා කියා සිටියේ, පසුගිය 23 වන දා අංගොඩ රෝහලට ඇතුළත් කළ මෙම පිරිසගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කරන බවයි.
මෙලෙස පරිෂණ සඳහා රෝහල් ගත කර හතරදෙනාගෙන් දෙදෙනෙකු ශ්‍රී ලාංකකියන් වන අතර, අනෙක් දෙදෙනා චීන ජාතික සංචාරකයෝ වෙති. ශ්‍රී ලාංකකියන් දෙදෙනාගෙන් එක් අයෙකු චීනයේ වුහාන් නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබා ලංකාවට පැමිණි ශිෂ්‍යයෙකු බවද සෞඛ්‍ය අංශය පවසා සිටියි.

 

Post Views: 7
Previous Post

කොරොනා වෛරසය යැයි සැකපිට මෙරටට ආ කාන්තාවක් දෙදෙනා රෝහල් ගත කරයි

Next Post

කොරොනා මැඩලන්න ජනාධිපති උපදෙසින් ජාතික ක්‍රියාකාරී කමිටුවක්

editor

editor

Next Post

කොරොනා මැඩලන්න ජනාධිපති උපදෙසින් ජාතික ක්‍රියාකාරී කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved