• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර අයවැය විජ්ජාවක් – සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය කියයි

7 March 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් සමෘද්ධිලාභීන්ගේ ඡන්දය ඉලක්ක කර ඉදිරිපත් කල 2019 මෙවර අය වැය සමෘද්ධිලාභීන් රවටන විජ්ජාවක් බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2019 වර්ෂය වෙනුවෙන් පසුගිය 05 වනදා දින මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල ජනතාවට ශක්තියක් දුප්පතුන්ට රැකවරණයක් යන අය වැය, ඉදිරි මැතිවරණ වෙනුවෙන් සමෘද්ධිලාභීන් ඡන්දය අපේක්ෂාවෙන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ආණුඩුව විසින් ඉදිරිපත් කරන ලද විජ්ජාවක් බවයි.

සමෘද්ධිලාභීන් හට අනිවාර්ය ඉතිරිකිරීමේ ගිණුමෙන් රු.30000.00 මුදලක් වාරික දෙකකින් අප්‍රේල් හා නොවැම්බර් යන මාසයන්හි නිදහස් කරන බවට සිදු කල ප‍්‍රකාශය ඊට කදිම නිදසුනක් බවත් සෑම සමෘද්ධිලාභියෙකු හටම සිය පුද්ගලික ගිණුමට අනිවාර්‍ය ඉතිරි කිරීමක් ලෙස සෑම මසකම සමෘද්ධි සහනාධාරයෙන් මුදලක් බැර වනු ඇති බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සඳහන් කර සිටි. එසේම මෙම මුදල් ආපසු ලබා ගැනීමට 2013 අංක 01 දරණ සමෘද්ධි පනතෙහි 33(9) වගන්තියට ප‍්‍රකාර සමෘද්ධි ප‍්‍රජාමූල බැංකු කළමණාකාරණ මණ්ඩල අනුමැතිය යටතේ නිකුත් කර ඇති 2018 අංක 02 චක‍්‍රලේඛණය මගීන් රු.25000.00 උපරිමයකට යටත්ව මුදල් ආපසු ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කර කරනු ඇත.

එකී මුදල් ආපසු ගැනීමේ ක‍්‍රමවේදය ගැටළු පවතින අතර, වයස අවු:70 ඉක්මවීම මුදල් ආපසු ගැනීමට ඇති එක් අවස්ථාවක් වන අතර රෝගී අවස්ථාවන්ට ප‍්‍රතිකාර ගැනීමට මෙම මුදල් නිදහස් කිරීම ඇති අනෙක් අවස්ථාව වෙයි. ඇතැම් නිලධාරීන් සමෘද්ධි ප‍්‍රතිලාභීන් ඉල්ලූම් කරන මුදල ලබා නොදීම හා වයස අවු: 70 යන කාරණය අසාධාරණ බැවින් පවතින මෙම තත්වය දෙපාර්තමේන්තුවෙහි අභ්‍යන්තර චක‍්‍රලේඛ මගීන් නිවරැදි කිරීමට හැකියාව තිබියදී මුදල් අමාත්‍යවරයා විසින් සිය අයවැය කථාවට මෙය ඇතුලත් කිරීම සමෘද්ධිලාභීන්ගේ ඡන්දය ඉලක්ක කර දේශපාලන වාසි වෙනුවෙන් සිදු කරන ලද ප‍්‍රකාශයක් බව මනාව පෙන්නුම් කරන්නක් බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය එම නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙතෙක් බලයට පත් සෑම ආණ්ඩුවක්ම සිය දේශපාලන උවමනාවෙන් සමෘද්ධි වැඩසටහන යොදා ගැනීම මත අඩු ආදායම්ලාභී ජනතාව හට ඵලදායී ආදායම් උත්පාදන වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමට මෙතෙක් හැකියාවක් නොලැබුන අතර ආණුඩව ඉදිරිපත් කල ජනතාවට ශක්තියක් දුප්පතුන්ට රැකවරණයක් යන මෙවර අය වැයද එවැනි යෝජනාවන් නොවන, හුදෙක් සමෘද්ධිලාභීන්ගේ ඡන්දය අපේක්ෂාවෙන් ඔවුන් රවටන විජ්ජාකාරී අයවැයක් බවත්, ආණුඩුවේ මෙම විජ්ජාවට සමෘද්ධිලාභීන්ට නොරැවටෙන බවටත් වැඩිදුරටත් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සඳහන් කර තිබේ.

Post Views: 6
Previous Post

ගාල්ල දෙවට ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමේ ඉවත් කරයි

Next Post

උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින්න

editor

editor

Next Post

උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති අනුර කුමාර දිසානායක ‘AI Impact Summit 2026’ සඳහා සහභාගී වීමට නවදිල්ලියට ළඟා වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ‘AI Impact Summit 2026’ සඳහා සහභාගී වීමට නවදිල්ලියට ළඟා වෙයි

18 February 2026
ඉන්දීය මැතිවරණ කොමිසමෙන්  කමල් හසන්ගේ පක්ෂයට Torch Light සලකුණ පිරිනමයි

ඉන්දීය මැතිවරණ කොමිසමෙන් කමල් හසන්ගේ පක්ෂයට Torch Light සලකුණ පිරිනමයි

18 February 2026
ඉන්දියාවෙ ලොව ප්‍රථම ගුවන් තැපැල් සේවාවට වසර 115ක්

ඉන්දියාවෙ ලොව ප්‍රථම ගුවන් තැපැල් සේවාවට වසර 115ක්

18 February 2026
‘රාමායණ’ සම-නිෂ්පාදක ආනන්ද් සාගර් වෙනුවෙන් මුම්බායේදී යාඥා හමුවක් පැවැත්වේ

‘රාමායණ’ සම-නිෂ්පාදක ආනන්ද් සාගර් වෙනුවෙන් මුම්බායේදී යාඥා හමුවක් පැවැත්වේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය මැතිවරණ කොමිසමෙන්  කමල් හසන්ගේ පක්ෂයට Torch Light සලකුණ පිරිනමයි

ඉන්දීය මැතිවරණ කොමිසමෙන් කමල් හසන්ගේ පක්ෂයට Torch Light සලකුණ පිරිනමයි

18 February 2026
ඉන්දියාවෙ ලොව ප්‍රථම ගුවන් තැපැල් සේවාවට වසර 115ක්

ඉන්දියාවෙ ලොව ප්‍රථම ගුවන් තැපැල් සේවාවට වසර 115ක්

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved