27 April 2024
#සංවර්ධන

ගාල්ල දෙවට ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමේ ඉවත් කරයි

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව විසින් ගාල්ල දෙවට ප්‍රෙද්ශයේ අනවසර ඉදිකිරීමේ ඉවත් කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහභාගී වි තිබේ.

‘වින්ඩ් සර්ෆින්‘ සදහා ප්‍රසිද්ධ ගාල්ල දෙවට ස්ථානයේ පිරිසිදු වෙරළ තීරයක ආරක්ෂිතව සංචාරකයින් සදහා විනෝදවීමේ අවස්ථාව ලබාදීමත් මෙම වැඩපිළිවෙළේ අරමුණයි. නීති විරෝධී 27 ඉදිකිරීම් ඉවත්කර, වෙරළ පිරිසිදු කිරීම මේ යටතේ සිදුවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *