• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර සවුදි රජය විසින් රට ඉදි වැඩි ප්‍රමාණයක් මෙරටට – ඇමැති අබ්දුල් කියයි

11 February 2019
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ රාමසාන් සමයේදී මුස්ලිම් බැතිමතුන්ගේ පරිබෝජනය සදහා සවුදි රජය විසින් ලබා දුන් රට ඉදි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වසරේදී ලබා දෙන බව දැනුම් දුන් බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ගරු එම්.එච්.අබ්දුල් හලීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ සවුදි තානාපති අබ්දුල් නාසීර් බිල් හුසේන් අල්හාරිස්ති මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි.

ඉකුත් වසරේදී රාමසාන් උපවාස කාලය අවසාන භාගයේදී රට ඉදි ලැබුන නමුත් මෙවර නියමිත කාලයට ප්‍රථමයෙන් එම තොග ගෙන්වා ගැනීමට තමා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මලික් මහතා, ගරු අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් ෆාහිම් මහතා ඇතුළු පිරිසක් සහභාගි විනි.

Post Views: 12
Previous Post

ගෝඨාගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

Next Post

මිරිස් කුඩු ගහපු අය දැන් මඩ ගහන්න පටන් අරන් …. ! අගමැති කියයි

editor

editor

Next Post

මිරිස් කුඩු ගහපු අය දැන් මඩ ගහන්න පටන් අරන් .... ! අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් අමාත්‍යාංශයේ  ඩොලර් මිලියන 2.5ක අබිරහස හෙළිවෙයි

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක අබිරහස හෙළිවෙයි

3 May 2026
හැටන් බස් අනතුරේ  මරණ සංඛ්‍යාව ඉහළට

හැටන් බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට

3 May 2026
පාසල් දරුවන්ගේ  ප්‍රවාහන ගාස්තු ගැන අලුත්ම තීරණයක්

පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු ගැන අලුත්ම තීරණයක්

3 May 2026
වසර 750ක් පුරා  නොනිවී දැල්වෙන දැනුමේ පහන  ලොවම මවිත කළ  බ්‍රිතාන්‍යයේ අභිරහස් පුස්තකාලය

වසර 750ක් පුරා නොනිවී දැල්වෙන දැනුමේ පහන ලොවම මවිත කළ බ්‍රිතාන්‍යයේ අභිරහස් පුස්තකාලය

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් අමාත්‍යාංශයේ  ඩොලර් මිලියන 2.5ක අබිරහස හෙළිවෙයි

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක අබිරහස හෙළිවෙයි

3 May 2026
හැටන් බස් අනතුරේ  මරණ සංඛ්‍යාව ඉහළට

හැටන් බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved