• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ ආණ්ඩුව උපාධිධාරියාව තවත් හෑල්ලුවට ලක් කරනවා – සභාපති උපතිස්ස කියයි

19 March 2019
in දේශීය

රටේ නිදහස් අධ්‍යාපනයේ සුවිශේෂි ප්‍රතිපළය වන උපාධිධාරියා මේ යහපාලන රජය විසින් දිගින් දිගටම හැල්ලුවටත් අවමානයටත් ලක්කරන බව ශ්‍රි ලංකා ‌පොදුජන උපාධිධාරින්ගේ සංගමයේ සභාපති උපතිස්ස කුමාරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) ශ්‍රි ලංකා ‌පොදුජන උපාධිධාරින්ගේ සංගමයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ ” රටක අධ්‍යාපනය. ආර්ථිකය එකට සමපාත විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තියත් ආර්ථික ප්‍රතිපත්තියත් ඒකාබද්ධ වුනොත් තමයි රට උදිරියට යන්නේ. 2030 වෙද්දි සැම පුරවැසියෙක්ම අපාධීධාරියෙක් කරන එකයි තායිලන්තයේ අරමුණ. මේ රටට ඒ වගේ ඉලක්කයක් තියෙනවාද. උපාධිධාරියාට රැකියාවක් දෙන්නවත් වැඩපිළිවෙලක් නැහැ. 2017 වසරේ 30500ක් උපාධීධාරීන් එළියට ආවා. ඒ වගේ ප්‍රමාණයක් තව විශ්ව විද්‍යාලවල ඉන්නවා. වාර්ෂිකව විශ්ව විද්‍යාලවලින් එලියට එන අය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නැති ආන්ඩවුක්. දිගින් දිගටම අකිල විරාජ් කාර්යවසම්, රනිල් වික්‍රමසිංහත් කරන්නේ මේකයි. ජනාධීපතිවරයාවත් පොලොන්නරුවෙන් කිසිම ව්‍යාපෘතියක් ඇරඹුවේ නැහැ. අඩුම තරමේ ඔහුට තිබුණා පොලොන්නරුවෙන් ව්‍යාපෘති අරඹලා උපාධාධාරියාට රැකියා දෙමින් ආදර්ශයක් දෙන්න තිබුණා. රැකියා නිෂ්පාදනය කරන්නේ මෙහෙමයි කියලා පෙන්වන්න තිබුණා. මේ බොරුපොරොන්දු දුන්නාට යහපාලන සංකල්ප 12න් එකක්වත් ක්‍රියාත්මක කලේ නැහැ. මේ රටේ තරුණ , උපාධීධාරීන් ආන්ඩුව ගෙදර යවන්න සූදානම්. ඉදිරි දින කිහිපයේ රටේ සියලු උපාධාරීන් මහ මගට ගෙනත් ආන්ඩුවට දැඩි විරෝධයක් දක්වන්න අපි සූදානම්. යැයි ශ්‍රි ලංකා ‌පොදුජන උපාධිධාරින්ගේ සංගමයේ සභාපති උපතිස්ස කුමාරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

Post Views: 10
Previous Post

2015 දී අපිව විශ්වාස කළ ජනතාවට සවන් දියයුතුයි – ඇමැති රවි කියයි

Next Post

ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කරන්න ඇමති රිෂාඩ්ට ඇෆ්ගන් රජයෙන් සහාය

editor

editor

Next Post

ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කරන්න ඇමති රිෂාඩ්ට ඇෆ්ගන් රජයෙන් සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved