• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රිට මෙරටට අවශ්‍ය නායකත්වය දෙන්න බැරි බව ඔප්පු වුණා – අතුරලියේ රතන හිමි

24 April 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වත්මන් ජනාධිපතිවරයා ලෙස පත් කළේ ඔහු ස්වාධීනව මෙරටට පාලනය කරවි යන අපේක්ෂාවෙන් බවත් මේ වන විට ඔහු කටයුතු කරන ආකාරය පිළිබඳ කනගාටුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින්. උන්වහන්සේ කියා සිටියේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් මීට පෙර ආරක්ෂක අංශ විසින් වගකිය යුතු බවයි.

මෙම අන්තවාදය පැරදවීමට සියළු දෙනා එක්විය යුතු බවත් මේ ආණ්ඩුව තව මාස කිහිපයක් පමණක් ඇති බවත් නිවැරදි නායකත්වයක් ගෙන ඒමට සියළු දෙනා කටයුතු කල යුතු බව උන්වහන්සේ පැවසිය.

Post Views: 23
Previous Post

ජනපති දුර්වලනම් ආණ්ඩුව ඉබේම දුර්වලයි – ෆිල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි

Next Post

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

editor

editor

Next Post

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved