• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රි නාම යෝජනා නොදුන්නොත් මේක ඉතිහාසගතවන ජනාධිපතිවරණයක් – මැ.කො

4 October 2019
in දේශීය

මෙවර ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති, වත්මන් අගමැති, වත්මන් විපක්ෂනායක, හිටපු විපක්ෂනායක ඉදිරිපත් නොවන එකම මැතිවරණය මෙය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ අද (04) කැඳ වු මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී සභාපතිවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා නාම යෝජනා නොදිය සිටියහොත් මෙය ඉතිහාස ගතවන ජනාධිපතිවරණයක් බවයි. මේ වන විට නාම යෝජනා 23 දෙනෙකු ලබා දී ඇති අතර ඉදිරියේදී එය වැඩීවීමක් සිදුවනු ඇති බව හෙතෙම පැවසිය. ඒ් අනුව මිලියන 5000 ක වියදමක් මෙවර මැතිවරණය සඳහා වැය වනු ඇති බව දේශප්‍රිය මහතා කියා සිටියේය.

එසේම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ දේශපාලන ප්‍රවර්ධන කටවුට් හා බැනර් ඉවත් කිරීමක් නොකරහොත් එය නාමයෝජනා දිනයේ සිට දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔහු අනාවරණ කළේය. දේශපාලන ප්‍රරවර්ධන කටවුට් හා බැනර් ස්වෙච්චාවෙන් ඉවත් කරන ලෙස අදාළ දෙශපාල පක්ෂ අපේක්ෂයින් හට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පැවසීය.

 

 

 

 

Post Views: 17
Previous Post

ගෝඨා එනවා නම් අපි කැමැතියි – බය නැතිනම් නඩුවලට පෙනී ඉන්න – මනුෂ කියයි

Next Post

ගෑස් මිල පහතට

editor

editor

Next Post

ගෑස් මිල පහතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved