• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ නිලධාරින්ට නැත්තේ අසනීප තුනක් බව මහින්ද දේශප්‍රිය කියයි

13 November 2019
in දේශීය

මෙවර ජනාධිපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින්ගෙ සහභාගීත්වය අවම වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වු මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රාජ්‍ය නිලධාරින් බොහෝ දෙනෙක් රෝගීන් බවයි. ඔවුන්ට නැත්තේ පිස්සු බලු රෝගය, ලාදුරු සහ ඒඩ්ස් වැනි දේ පමණක් බව හෙතෙම පැවසිය.

එසේම රාජ්‍ය නිලධාරින්ගේ දෙමාපියන් මෙන්ම දරුවන්ද බොහෝ අයට සිටින බවද ඇතැම් රාජ්‍ය නිලධාරින් විසින් දන්වා ඇති බවත් ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා පැමිණිමට අපහසු බව දන්වා ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කියා සිටියේය.

එසේම ඇතැම් නිලධාරින් වාහන ලබා නොදීමට කටයුතු කරනු ඇති බව වාර්තා වන බවත් එවැනි දෙයක් සිදු වුවහොත් ඔවුන්ට එරෙහිව කටයුතු කළ හැකි බවත් දේශප්‍රිය මහතා දන්වා සිටියේය. තව ද ඔවුන්ට ලක්ෂ 03 ක දඩයක් මෙන්ම වසර 2 කට හෝ 3 සිරගත වීමක් සිදුවීමට හැකි බව ද සභාපතිවරයා අනාවරණ කළේය.

කෙසේ වෙතත් මෙලෙස රාජකාරි කටයුතු වලින් බැහැරවල සිටින්නේ වැඩිපුර පිරිමි පාර්ශවය බව ද ඔවුන් ගුරුවරුන් බවයි දේශප්‍රිය මහතා කියා සිටියේ. 

එනමුත් කාන්තා පාර්ශවයට අවශ්‍ය පහසුකම් සැපයීමට නොහැකි වීම තුළින් කාන්තා නියෝජනය මැතිවරණ රාජකාරි සඳහා වැඩි වශයෙන් යොදා ගැනීමට නොහැකි වී ඇති බව ඔහු දැනුම් දී සිටි.

Post Views: 7
Previous Post

යාපනය, වලිකාමම් පාසල් සංවර්ධනයට රු. මිලියන 24 ක් යොදවයි

Next Post

ගෝඨා දිනනවා .. සජිත් පරදිනවා – බැසිල් කියයි

editor

editor

Next Post

ගෝඨා දිනනවා .. සජිත් පරදිනවා - බැසිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved