• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට පුරා දේශපාලන පලිගැනීම් උග්‍රවෙලා : මහින්ද රාජපක්ෂ කියයි…

30 October 2019
in දේශීය

වත්මන් රජය කාලයක සිට ප්‍රතිවාදී දේශපාලනඥයින් ට අභූත චෝදනා නගමින් සිරගත කරන්නට ද පියවරගත් බවත්, අද වන විට රට දේශපාලන පළිගැනීම්වලින් පිරීගොස් ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ(29) පස්වරුවේ මඩකලපුවේ දී පැවැති ජනරැලියකට එක්වෙමිනි.

දේශපාලන නායකයින් සිරගත කර, සමහරුන්ට ඇප ලබා නොදෙන තත්ත්වයක් උදාකර ඇතැයි ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, එවැනි බොහෝ දේ සිදු කරමින් දේශපාලන පළිගැනීම් සිදු කරන බව කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව රටට හෝ ජාතියට වැඩ නොකළ බවද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ටී.එන්.ඒ නායකයෝ විසින් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් ආණ්ඩුව රැක ගත් බවත් පැවසීය.

අද වන විට සියලු දෙනා එකතු වී සටන් කරන බවත් කියා සිටි විපක්ෂ නායකවරයා, ගොවි ජනතාවට ඔප්පු ලබා දීමේ වගකීම තමා බාර ගන්නා බවත් කියා සිටිය්ය.

Post Views: 6
Previous Post

සජිත් දිනුවත් මමයි අගමැති : රනිල් වික්‍රමසිංහ කියයි…

Next Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් – මුදල් අමාත්‍යාංශය

editor

editor

Next Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් - මුදල් අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved